May 10, 2024

සංගා සහ මහේල හදිසියේ ඇමැති නාමල් හමුවෙයි - LPL ගැනත් තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ නායකයන් වන කුමාර් සංක්කාර සහ මහේල ජයවර්ධන යන මහත්වරුන් ඊයේ (11) දින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත.

ඒ ජාතික ක්‍රීඩා කවුන්සිලය සහ නාමල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ජාවේදීය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකනයේ නිලධාරීන්ද සහභාගී වී ඇත.

2021 වසරේ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීම ඇතුලු කරුණු රැසක් මෙහිදී සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ.

Rate this item
(3 votes)