May 11, 2024

ජනපති හදිසියේ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවයි - විශේෂ තීරණයකට සැරසෙයි

December 28, 2020

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද(28) පස්වරු 6.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.

වර්තමාන දේශපාලන තත්ත්වයන් සහ නව වසරේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට එහිදී බලාපොරොත්තු වන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.

අදාළ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා ඊයේ (27) ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)