June 22, 2024

2021 පෙරළියට බැසිල්ගේ සැලසුම දිගහරී - දැවැන්ත පෙරළියකට සූදානම් (VIDEO)

December 16, 2020

2021යනු මෙරටට තීරණාත්මක දැවැන්ත පෙරළියක් සිදුකරන වසරක් බව ආර්ථික පුනර්ජීවන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ 2021 අයවැය යෝජනා යටතේ ග්‍රාම සංවර්ධනයට හඳුන්වා දුන් වැඩ සමඟ යළි ගමට ව්‍යාපෘතිය ඇරඹීම වෙනුවෙන් මාතරදී පැවති උත්සවයකට එක්වෙමිනි.

ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේදී සැලසුම් සකස් කළේ ලෝක වසංගත තත්වයක් ගැන දැනුමක් අදහසක් නොමැතිව බවත් හරියට වැඩනොකලොත් විනාශ විය හැකි බවත් සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

Rate this item
(1 Vote)