June 23, 2024

සුළු ජාතික පක්ෂ එදා ඉදලම බැසිල් එක්ක හිතවත් - එස්.බී.දිසානායක

November 08, 2020

සුළු ජාතික පක්ෂ එදා සිටම බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඉතා හිතවත් බව එස්.බී.දිසානායක මහතා පෙන්වා දෙයි .

සුළු ජාතික පක්ෂ වලටත් බලයක් නැති ව සිටීමට අපහසු නිසා ඔවුන්ටද ආණ්ඩුවට එකතු වීමට අවශ්‍ය තිබෙන බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සුළු ජාතික පක්ෂ නියෝජිතයින් නිරන්තරයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසීමට එන බවද දිසානායක මහතා පෙන්වා දෙයි.

එස්.බී.දිසානායක මහතා මෙම අදහස් පළ කළේ මීට ටික දිනකට පෙර සති අන්ත පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි .

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 November 2020 20:05