May 13, 2024

ජනපතිගේ සහ අගමැතිගේ නම විකුණා සිදු කරන ඉඩම් මංකොල්ලය ගැන ඇමති නාමල් කතා කරයි

November 01, 2020

මෑතකදී සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝවක් මගින් හෙළිදරව් කරන ලද ඉඩම් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ එම වීඩියෝව පළකරමින් කියා සිටියේ බලධාරීන් මේ පිළිබඳව සොයා බලන බවය.

“මා සහ මගේ පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍යවල පළවන මෙම වීඩියෝව දුටුවා. අදාළ බලධාරීන් මේ පිළිබඳව දැනටමත් සොයා බලමින් සිටී. මෙවැනි සිදුවීම් සැහැල්ලුවට ගැනීමට නොහැකි. මගේ පවුලේ කිසිවෙකු මෙයට සම්බන්ධ හෝ අනුබද්ධ නොවන බවට මට සහතික විය හැකිය. ”අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 October 2020 19:57