May 06, 2024

ඇමති නාමල්ගෙන් ශක්ති මධ්‍යස්ථාන (VIDEO)

මෙරට ක්‍රීඩා හා යෞවන සමාජ හරහා ශක්ති මධ්‍යස්ථාන නම් වූ නව සංකල්පයක් ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර යෝග්‍යතාවය වර්ධනය කිරීම එහි එක් අරමුණක් වේ.

ඒ හැරුණු කොට ලොකු කුඩා සැමටම ඊට සම්බන්ධ වීමට පුළුවන.

Rate this item
(0 votes)