දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දීමට ඊයේ (15) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය.
ඒ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දීමට පැමිණි සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවිය.
එහිදී ටික වේලාවක් දෙදෙනා අතර යම් කතාබහක නිරත වී තිබේ.