කතානායකතුමාට තම පාර්ශවය ඉතා ආදරේ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කලේ රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිය හා සාමය කටයුතු අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට ඔහුට අවස්ථාව ලබාදීම හේතු කොටගෙනය.
කතානායකවරයා පක්ෂග්‍රාහී බවට සමග ජන බලවේගය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ප්‍රසිද්ධියේම චෝදනා කරයි.