සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් අනුව පසුගිය 28 වෙනිදා දින දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා ධාවනය වූ අළුත්ගම සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී පුද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු සහ කොන්දොස්තරවරයා අද දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
.