සිංහරාජ වනාන්තරය මායිමේ තිබෙන ලංකාගම ප්‍ර දේශයට 4G සම්බන්ධතාවය ලබාදීමට මේවන විට පියවර ගෙන තිබේ.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම මත ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම ඒ සඳහා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.
ලංකාගමට පළමුවෙන්ම 4G සම්බන්ධතාවය ලබාදුන්නේ මොබිටෙල් ආයතන බව එම සමාගම නිවේදනය කරයි.