June 28, 2024

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව අද මානව හිමිකම් සැසියට 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට 27 වැනිදා අමෙරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජීනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කරයි.

යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෙටි විවාදයක්‍ පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බවත් ඉන් අනතුරුව ඡන්ද විමසීමක් ද සිදුවන බවත් රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)