June 24, 2024

ලාංකිකයන් 7000 ක් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවේ

ඕස්ට්‍රේලියාව තුළ ලාංකිකයන් 7000 ක් නීති විරෝධිව රැඳී සිටින බව එරට ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේය .ඔවුන්ගේ ඇතැමුන්ට වීසා තිබුනද එම වීසා කල් ඉකුත්වී ඇති අතර අළුත් කිරීමට එරට රජය කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ .එරට ඒෂියන් මිරර් වාර්තාකරු ශෂී පුන්‍යමූර්ති සඳහන් කළේ මෙම පිරිසට දින 14 ක කාලයකට ඩොලර් 550 ක් එරට රජයෙන් ලබාදෙන බවයි 

Rate this item
(0 votes)