June 25, 2024

ඒෂියන් මිරර් වාර්තාකරුත් ජිනීවා සටනට

ජිනීවා නුවර පැවැත්වෙන සමුළුව සහ ඒ හා සම්බන්ධ වැඩසටහන් පිළිබඳව වාර්තා කිරීම සඳහා ඒෂියන් මිරර් විශේෂ වාර්තාකරුවකු මේ වනවිට ජිනීවා වෙත ගොස් ඇත .ජිනීවාහි දී අද පැවැත්වෙන විරෝධතාව සඳහා ඔහු පළමුවෙන් සහභාගිවීමට නියමිතය .ප්‍රවීණ රුපවාහිනී මාධ්‍යවේදියකු වන හර්ෂණ කාරියවසම් මහතා ජිනීවා නුවර සිට ගෙනෙනා  සියලු සිදුවීම්  දර්ශන සහිතව ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹීමට  හැක 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 13:16