June 25, 2024

සිහළ රාවයේ හිමියන් අත්අඩංගුවට ගැනීමට නියෝග

සිහළ රාවයේ මහලේකම් මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

නීති විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවයකදී ඇතිවූ සිදුවීමටකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් දන්වා තිබූ අතර අධිකරණයේ පෙනී නොසිටීම මත මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.

 

Rate this item
(1 Vote)