මීට මාස 06 කට පමණ පෙර මහණ වී ඇති 65 හැවිරිදි ගෝනපුර සරණංකර නමැති හිමියෝ එලෙස අපවත් වී ඇත.
20 වැනිදා අළුයම 04.30 ට පමණ එම වන අලියා ආරණ්‍යයට පැමිණ ඇති බවත් අපවත් වූ හිමි නම ජලය සහ කෙසෙල් ගෙඩි රැගෙන එම අලියා අසලට ගොස් කෙසෙල් ගෙඩි ලබාදුන් අවස්ථාවේ දී ප්‍රහාරයට ලක් වූ බව එම ආරණ්‍යෙය් වැඩවසන සෙසු හිමියෝ පෙන්වා දුන්හ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට වනජීවි නිලධාරීන් සහ හම්බන්තොට පොලීසිය විසින් සිදු කරයි.
සනත් ගමගේ