May 19, 2024

දයා රාජපක්ෂගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී සහ චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය. 

දයා රාජපක්ෂ මහතාගේ දේහය ඊයේ (29) කොළඹ කලා භවනේ තැන්පත් කර තිබිය දී ඒ වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක් වූ අතර පවුලේ ඥාතීන් වෙත ද සහෝදර කලා කරුවන් වෙත ද සිය සාතිශය සංවේගය පළ කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 11:37