May 19, 2024

පාසල් නිවාඩුව අද සිට

සියලුම රජයේ පාසල්වල දෙවැනි වාරය අදින් (30) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උසස්‌ පෙළ විභාගය පැවැත්වෙන පාසල් හැර සෙසු පාසල් තෙවැනි වාරය සඳහා අගෝස්‌තු මස 31 වැනිදා ආරම්භ කෙරෙන අතර උසස්‌ පෙළ විභාගය පැවැත්වෙන පාසල්වල තෙවැනි වාරය ආරම්භ කරන්නේ සැප්තැම්බර් මස 9 වැනිදා බව අමාත්‍යාංශය සඳහන් කරයි.

Rate this item
(0 votes)