May 19, 2024

එජාපය ගිවිසුම් ගහන්නේ විශ්වාසය නැති නිසා - සුසිල්

එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කරන්නේ විශ්වාසය පිළිබඳ ගැටලූ පවතින නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අද(29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂ එකමුතුවක් ඊයේ (28) එක්සත් ජාතික පෙරමුණ සමග ගිවිසුමකට එළැඹිණ.

 

Rate this item
(0 votes)