May 19, 2024

රනිල් කතරගම පූජාවක 

කතරගම කිරිවෙහෙර වන්දනාමාන කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම ඇසළ මංගල්‍යයට ද සහභාගී වී තිබේ.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා කතරගම අෂ්ඨ ඵළ බෝධියට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරු ව කතරගම මහා දේවාලයේ දී පළතුරු පූජා කළේ ය.

කතරගම ඇසළ මංගල්‍ය වෙනුවෙන් සකස් කරන ලද විදුලි ආලෝක පූජාව ද ඔහු විසින් විවෘත කළේ ය.

ඡායාරූප - ලංකාදීප 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 July 2015 13:50