May 19, 2024

දයා රාජපක්ෂ අද අවසන් ගමන් යයි

ප්‍රවීණ චිත්‍ර කතා හා කාටූන් ශිල්පි දයා රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 05.00 ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය අද පෙරවරු 11.30 සිට පස්වරු 04.00 දක්වා කලා භවවනේ දී මහජන ගෞරවය සඳහා තැබීමට නියමිත බව ජාතික චිත්‍රකලා පදනම දැනුම් දෙයි.

Rate this item
(0 votes)