May 19, 2024

සත් වියැති දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු දැළේ

ඇල්ල, දෙමෝදර වතුයායේ පදිංචි වයස අවුරුදු 7ක් වූ දැරියකට ලිංගික අතවර සිදු කළ 49 වියැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද බදුල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අතර අදාළ දැරිය බදුල්ල රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වේ.

ඇල්ල පොලීසිය මඟින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ

 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 28 July 2015 16:25