May 06, 2024

ජනපති අද උතුරට යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) කිලිනොච්චියේ සංචාරයක යෙදීමට නියමිතය. 

එහි සතොස සුපිරි වෙළඳසල ජනපති අතින් විවෘත කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මාලදිවයිනේ සංචාරය නිමකර ජනාධිපතිවරයා ඊයේ (27) දිවයිනට පැමිණියේය.

 

Rate this item
(0 votes)