May 19, 2024

දියවන්නා ඔයෙන් නාදුනන මළ සිරුරක් හමුවෙයි

පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසයි.

අප මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූවිට සඳහන් කළේ අද (27) පෙරවරු 10.40ට පමණ ජයවර්ධනපුර පොල්දූව මංසන්ධියේ තිබී මෙම මළ සිරුර හමුවී ඇති බවයි.

අභිරහස් ලෙස ඝාතනය කර දියවන්නා ඔයේ තිබී මෙම පිරිමි මළ සිරුර හමුවී ඇත.

වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Rate this item
(0 votes)