May 19, 2024

ජෝන්ගේ කතාවට වරාගොඩ පිළිතුරු දෙයි (VIDEO)

පසුගිය 23 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජෝන් අමරතුංග අමත්‍යවරයා පැවසුවේ තිලක් වරාගොඩ යනු අධිකරණයෙන් දඩුවම් ලැබූ පුද්ගලයෙකු බවත්, එම නිසා සන්ධාන අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ විරෝධතාවක් ඉදිරිපත් කළ බවත් ය.

ජොන් අරමතුංග අමාත්‍යවරයා තමා සම්බන්ධයෙන් අදහස් පළ කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක තිලක් වරාගොඩ මහතා පැවසූවේ තමා අධිකරණයෙන් දඩුවම් ලැබූ පුද්ගලයෙකු බවට සිදු කළ ප්‍රකාශය අධිකරණ හමුවේ ඔප්පු කරන ලෙස යි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 July 2015 10:25