May 19, 2024

සෝභිත හිමි - රනිල් ගිවිසුම හෙට

යහපත් දේශයක් බිහි කිරීම අරමුණු කොට ගනිමින් එක්සත් ජාතික පෙරමුණ හා සිවිල් සංවිධාන අතර ගිවිසුමකට අත්සන් තැබීම හෙට (28) පෙරවරු 9.30ට කොළඹ පදනම් ආයතනයේ දී සිදු කිරීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය වෙනුවෙන් කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි ද වෘත්තීය සමිති සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් ද මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

Rate this item
(0 votes)