May 19, 2024

කසල ගොඩකින් බෝම්බයක් සහ ජීව උණ්ඩ

පල්ලම නාගවිල ප‍්‍රදේශයේ කසල ගොඩක තිබී ටී-56 උණ්ඩ 20ක් සහ අත් අත්බෝම්බයක් සොයා ගෙන තිබේ.

මේවා බෝතලයක දමා කසල ගොඩෙහි දමා තිබූ බව පල්ලම පොලිසිය පවසා ඇත.

කාන්තාවක් ලබා දුන් තොරතුරකට අනුව මෙම ජීව උණ්ඩ සහ අත්බෝම්බය සොයා ගෙන ඇති බව පැවසේ.

Rate this item
(0 votes)