May 19, 2024

මහමැතිවරණයට කාන්තාවෝ 556 ක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් කාන්තාවෝ 556 දෙනෙක් තරග කරති. 

ඉන් වැඩිම පිරිස ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් කාන්තාවන් 147 දෙනෙක් ද අඩුම ප්‍රමාණය ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් කාන්තාවන් තිදෙනෙක් ද මැතිවරණයට තරග කිරීමට නියමිතයි.

 

Rate this item
(0 votes)