May 19, 2024

ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 17,436 ක් 

2015 වසරේ ගත වූ මාස 07 තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 17,436 ක් දිවයින මුළුල්ලෙන්ම වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින 03 ක් ගත වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව ද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Rate this item
(0 votes)