May 19, 2024

කුලියාපිටිය සභාපති එජාපයට

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් කැටවලගෙදර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ. 

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ නිලකාලය මේ මස 30 වැනිදායින් අවසන්වීමට නියමිතයි. 

 

Rate this item
(0 votes)