විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limited සමාගම මීට පෙර Venture Engine තරඟයේ අවසන් වටයට තේරී පත්වූහ.
කෙසේ වෙතත් අවසන් වටය සඳහා මනාප වටයක් පැවති අතර එම වටයේදී තරඟකරුවන් වෙනුවෙන් Google සමාගම විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයට හිමි මනාප ගණන සැලකිල්ලට ගෙන ඇත.
Mogo Reader මඟින් සිදුකෙරුනු ලබන්නේ දිනපතා පළවන ප්‍රවෘත්ති පහසුවෙන් කියවිය හැකි මෘදුකාංගයක්. එහි විශේෂත්වය නම් ඔබට කැමති පරිදි අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් සොයාබැලිය හැකි වීමයි.
ඔබ සතුව ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් නම් Mogo Reader මෙතිනින් Install කරගන්න
වැඩිවිස්තර http://mogosrilanka.com/mogo-reader/
විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ
එම වීඩියෝව පහතින්