‘ඉ-රාජ්‍යයක්’ සදහා අවශ්‍යය රාජ්‍යය අංශයේ මානව සම්පත සවි බල ගැන්වීමේ තවත් අදියරක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රිලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මේ යටතේ රාජ්‍ය ආයතනයන්හි කාණ්ඩ දෙකකට අයත් නිලධාරීන් සදහා ඉ-නායකත්ව සංවර්ධන පුහුණුව ලබා දෙන බව නියෝජිතායතනය සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම පුහුණුව අවසන් කල පසු ලබා ගත් මෙම දැනුම රාජ්‍ය ආයතනයේ සෙසු නිලධාරීන්ට ලබාදීම, ඉ-රාජ්‍යයට සුදුසු පසුබිම රාජ්‍ය ආයතනයක් තුල නිර්මාණය කිරීම ඊට අනුව මහජන සේවාවන් සිදු කිරීම ආදී කටයුතු එම නිලධාරීන්ට පැවරෙනු ඇත.