May 05, 2024

අමෙරිකාවට Cyber ප්‍රහාරයක් (VIDEO)

අමෙරිකා එක්සත් ජනපදයේ කාළගුණ තොරතුරු පද්ධතිය සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

 NOAA (The National Oceanic and Atmospheric Administration) පවසන ආකාරයට මෙය පසුගිය සතිය තුල අමෙරිකාවෙ තොරතුරු පද්ධතිවලට එල්ල වූ සිව්වන සයිබර් ප්‍රහාරය වන අතර එම හේතුවෙන් රජයට ඇතැම් කාළගුණික සේවාවන් වසා දැමීමට පවා සිදුවී ඇත. 

කෙසේවෙතත් හැකර්වරුන් කාළගුණ තොරතුරු පද්ධතියට අදාල චන්ද්‍රිකාවල ඇතැම් දත්ත මකාදමා ඇති බවත් වාර්තා වේ.

Rate this item
(1 Vote)