May 05, 2024

Nokia අඩුව පුරවන කුළුදුල් Microsoft දුරකතනය 

ලොව ප‍්‍රධාන පෙළේ ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වූ Nokia සමාගම, Microsoft ආයතනය විසින් මිල දී ගැනීමෙන් අනතුර ව Microsoft Mobile ලෙස වෙළෙඳපොළට පැමිණි පළමු ජංගම දුරකතනය මෙම මස වෙළෙඳපොළට නිකුත්වීමට නියමිත බව Microsoft සමාගම ඊයේ (10) නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Microsoft Lumia 535 ලෙස හඳුන්වා දී ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකතනය සිම්පත් එක්ක දැමිය හැකි (Single SIM) සහ සිම්පත් දෙකක් දැමිය හැකි  (Dual SIM) ලෙස වර්ග දෙකකින් වෙළෙඳපොළට එළි දැක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ වනවිට චීනය, ජපානය සහ බංගලාදේශය යන රටවලට පමණක් Microsoft Lumia 535 බෙදා හැරීමට නියමිත බවත් වාර්තා වේ.

 Microsoft Lumia 535 විස්තරය පහතින් 

  • Processor: Qualcomm Snapdragon 200 (MSM8212) 1.2 GHz quad core processor
  • Memory: 1GB RAM, 8 GB internal mass memory + up to 128 GB Micro SD & 15GB free OneDrive cloud storage
  • Display: 5-inch qHD, (960*540; 16:9) IPS, Gorilla Glass 3, capacitive touchscreen, 220ppi
  • Primary Camera: 5 MP AF f/2.4, FWVGA 864*480 for video recording & video playing
  • Flash: Yes
  • Secondary Camera: 5MP Fix Focus
  • Connectivity: BT4.0+LE, Micro USB 2.0, micro SIM; 3.5mm AHJ; WIFI802.11(2.4GHz b/g/n)
  • Sensors: GPS, A-GPS, Accelerometer, Proximity, Ambient Light Sensor
  • Audio: 3.5 mm AV connector (AHJ), Single mic with noise reduction, Mono speaker, FM Radio
  • Dual Band SS & DS: GSM/EDGE: 850/900/1800/1900 MHz, WCDMA: 1, 8, (900 / 2100 MHz), No Rx Div
  • Quad Band SS & DS: GSM/EDGE: 850/900/1800/1900 MHz, WCDMA: 1, 2, 5, 8, (850/900/1900/2100 MHz), No Rx Div
  • Battery: 1905 mAh (BL-L4A) removable
Rate this item
(2 votes)
Last modified on Tuesday, 11 November 2014 15:29