May 12, 2024

කොළඹ රාජකීයන් පළමු ඉනිම ඇන ගනී

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහ සටනේ පළමු දිනය නිමා වනවිට තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කරන ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම කඩුළු 03 කට ලකුණු 134 ක් ලබා සිටියි.

 සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

ඒ අනුව ශාන්ත තෝමස් කණ්ඩායම,රාජකීය කණ්ඩායම ලබාගත් ලකුණු 158 ට වඩා ලකුණු 24 ක් පිටුපසින් සිටින නමුත් ඔවුන්ට කඩුළු 07 ක් ඉතිරිව තිබේ. 

14 වැනිදා තරගයේ දෙවන දිනයයි.

Rate this item
(0 votes)