එය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව මාර්තු මස 20, 21 සහ 22 යන දිනයන්හිදී පැවැත්මට සියලු කටයුතු සංවිධානය කොට ඇත.
මෙම පාපැදි සවාරිය සඳහා පුර්ණ අනුග‍්‍රහය අබාන්ස් ආයතනය විසින් ලබාදෙනු ලබන අතර, මෙහි නිල විද්‍යුත් මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙස ශ‍්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව කටයුතු කරනු ලබයි.