May 19, 2024

මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි බී කලාපයට

September 14, 2015

29 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගැනීමට මහවැලි බී කලාපය ඊයේ (13) සමත් විය.

ඒ අනුව ලකුණු 93 ක් ලබා ගනිමින් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවට හිමි ජනාධිපති ශූරතා සම්මානය දිනාගත්තේ මහවැලි බී කලාපයයි. 

ක්‍රීඩා උළෙලේ දෙවැනි ස්ථානය මහවැලි සී කලාපය දිනාගත් අතර, තුන්වැනි ස්ථානය වලව කලාපය විසින් දිනා ගනු ලැබී ය.

තරග ඉසව් 41 කින් යුත් එම තරගාවලිය දින දෙකක් පුරා පැවත් විය. මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 ක් පමණ ඒ සඳහා සහභාගී වූහ.

 

Rate this item
(0 votes)