May 18, 2024

ශ්‍රී ලංකාව 224/3

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ 03 වන දිනයේ, දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී ලකුණු 224ක් ලබා සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 72ක් සහ ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 57ක් ලබා සිටී. 

තරගයේ පළමු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම ලකුණු 393ක් රැස් කර ඇත.

 

Rate this item
(0 votes)