May 18, 2024

ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 393

කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 393කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

දිවා විවේකය සඳහා තරගය නිමා කරනවිට ඉන්දිය කණ්ඩායම ලකුණු 386ක් රැස් කරගෙන සිටියේ කඩුලු 08කට ය. 

එහෙත් ඉනිමට තවත් ලකුණු 07ක් එක් වනවිට ඉන්දීය ඉනිම අවසන් කිරීමට රංගන හේරත් සමත් විය.

Rate this item
(0 votes)