May 18, 2024

ඉන්දියාව පළමු දිනයේ දී 319/6

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පී සරා ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ඉන්දීය කණඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 319 ක් රැස් කරගෙන සිටී. 

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රොකේෂ් රාහුල් ලකුණු 108 ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධම්මික ප‍්‍රසාද් සහ රංගන හේරත් කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් විය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 August 2015 09:28