May 18, 2024

ඉන්දියාව මේ වනවිට 40/02 

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම මේ වනවිට කඩුලු 02 ක් දැවී ලකුණු 40 ක් ලබා ගෙන තිබේ.

මෙම තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත් වේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 August 2015 10:56