May 19, 2024

කෝලී තරගයට සූදානමින්

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී අද (12) ඇරඹෙන පළමු ටෙස්ට් තරගයට මුහුණදීම සඳහා තමන්ගේ කණ්ඩායමට පිතිකරුවන් 06 දෙදෙකු ප‍්‍රමාණවත් බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාට් කෝලි බවසයි.

එසේම සෙසු පස් දෙනාම පන්දු යවන්නන් විය යුතු බවත් ඔහු සඳහන් කරයි. 

මෙම පළමු ටෙස්ට් තරගයේ දී පිතිකරුවන් 07 දෙනකු සහ පන්දු යවන්නන් 04 දෙනෙකු සමගින් තරග කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සූදානම් වේ.

Rate this item
(0 votes)