May 19, 2024

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් රෝහල් ගත කෙරේ

ඉන්දීය සංචාරයක නිරතව සිටින දකුණු අප්‍රිකානු ඒ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 10 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

ඉකුත් 09 වැනි දා චෙන්නාහි දී මොවුන් මෙලෙස ආහාර විෂවීමකට ලක් ව රෝහල් ගත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම 10 දෙනා අතර කොන්ටන් ඩි. කොක්, ඩීන් ඇල්ගා, කායි සොන්ඩෝ සහ රීසා හැන්ඩ්‍රික්ස් ඇතුළත් වේ.

Rate this item
(0 votes)