May 19, 2024

අළුබඳුන කුසලානය එංගලන්තයට

මෙවර අළු බඳුන ක්‍රිකට් තරඟාවලියෙන් විශිෂ්ට ජයක් අත් කර ගැනීමට එංගලන්ත පිල සමත් විය.

තුන්වැනි දිනයේදීත් තරඟ වැදුනු එංගලන්ත පිළ ඉනිමකින් සහ ලකුණු 78 කින් ඔස්ටේ‍්‍රලියාව පරදවා අළුබඳුන යළි හිමි කර ගනු ලැබීය.

අගෝස්තු 08 වැනි සෙනසුරාදා පෙරවරුවේ දී තරඟය ආරම්භ වන විට ඔස්ට්‍රේලියානු පිලට දෙවැනි ඉනිමේ ඉතිරිව තිබුණේ කඩුලූ තුනක් පමණි.

 

Rate this item
(0 votes)