May 05, 2024

ඉන්දීය කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ටෙස්ට් තරග 03කට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (03) ප.ව. 5.30ට දිවයිනට පැමිණියේය. 

ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායක විරාත් කෝලිගේ පළමු නිල තරග සංචාරය වන්නේද මෙයයි. 

පළමු ටෙස්ට් තරගය අගෝස්තු මස 12 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේ දී සිය කණ්ඩායම පන්දු යවන්නන්ගෙන් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් අපේක්ෂා කරන බව ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසයි.

ශ්‍රී ලංකාවේ පිතිකරුවන් සිය ග්‍රහණයට ගත හැකි පන්දු යවන්නන්ගේ බල ඇණියක් තමන් සතු බව විරාට් කෝලි සඳහන් කරයි.

Rate this item
(1 Vote)