May 05, 2024

දෙවන 20 - 20 තරගය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (01) පැවැත්වේ.

දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 29කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

Rate this item
(0 votes)