May 05, 2024

20/20 ලෝක කුසලානය ගැන මාලිංගගේ සැලසුම

ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම පාකිස්තානු තරඟාවලියේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළේ ය.

පකිස්ථානය සමඟ අද (30) ආරම්භවන විස්සයි විස්ස තරඟාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 02:09