ශ්‍රී ලංකා පකිස්තාන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද(26) දිනය නිමා වෙද්දී පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 9 ට ලකුණු 304 ක් ලබා සිටියහ.
වර්ෂාවෙන් සිදු වූ බාධා හේතුවෙන් පස්වරු 5ට පමණ තරඟය නතර කරන විට ක්‍රියාත්මක වුයේ 118 වන පන්දුවාරය යි.