May 18, 2024

ශ්‍රී ලංකාව පරදවා පකිස්තානය ජයගනී

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට පකිස්තානය සමත් විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 300ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 206ක් ලබා ගත්හ.

පකිස්තානය පළමු ඉනිමේදී ලකුණු 417ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 92ක් ලබා ගත්හ. 

Rate this item
(0 votes)