May 04, 2024

2016 ආසියානු කුසලානය මාර්තු මාසයේ දී

ද හින්දු පුවත් පත වාර්තා කරන අන්දමට, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2016 වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
 
මෙහි සත්කාරක රට වශයෙන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමට තරග සංවිධායකයන් අවධානය යොමු කර ඇතැයි ද එහි සඳහන් වේ.
 
තව ද තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට ආසියාවේ ටෙස්ට් ක්‍රීඩා කරන කිසිදු රටක් කැමැත්තක් ප්‍රකාශ කර නැති බවද හින්දු පුවත්පත සඳහන් කරයි.
 
Rate this item
(0 votes)