May 04, 2024

යුධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් නව තරඟ වාර්තාවක්

සැප්තැම්බර් 12 වන දින දක්වා එංගලන්තයේ පැවැත්වෙන ‘Central Yorkshire 20/20 Premier League’ ක්‍රිකට් තරඟාවලිය සඳහා, යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්.පී.ජී. රවීන්ද්‍ර මහතා තෝරාගෙන තිබේ.
 
එහි දී රවීන්ද්‍ර මහතා ‘Wakefield Thrones’ ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර පසුගිය දා පැවැත්වුණු තරඟයක දී පන්දු 05කදී කඩුළු 05ක් දවා ගනිමින් නව වාර්තාවක් පිහිටුවීමට ද සමත්ව ඇත.
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 09:23